ගින්දරී 3 | Gindari 3 poster
ගින්දරී 3 | Gindari 3

ගින්දරී 3 | Gindari 3

මේ කතාව පටන් ගන්නේ ටිකිරි (පබෝදා) සහ බන්ටි (රොඩ්නි) විවාහ වී පවුල් ජිවිතයක් ගතකිරීමෙන්. ඔවුන්ට ලැබෙන දරුවා තමයි සුපිරි. සුපිරි ඉපදෙන්නේ සුපිරි බලයක් සමග. බන්ටිටත් කටින් ගින්දර පිටකිරීම වගේ බලයක් ලැබෙනවා. ඒ වගේම වෙන ලෝක වලින් පැමිණෙන යක්ෂණියන් තිදෙනෙක් වන ප්‍රතවී (චංචලා), මරුටි (තරින්දි ) සහ සකුණි (ටීනා) සුපිරි ඔවුන්ගේ ලෝකයට ගෙනයාමට උත්සහ දරනවා. සුපිරි බේරාගැනීමට බන්ටි සහ ටිකිරි මෙම යක්ෂණියන් සමග කරන සටන කෙසේ අවසන් වේවිද? උදයකාන්ත වර්ණසුරිය නවතම සිනමා නිර්මාණය... ගින්දරී 3... දෙසැම්බර් දෙවන දා සිට ඔබේ සිනමා ශාලාවේදී...

ComedyFamilyDramaFantasy
  • G
  • 1h 43m

Cast

පබෝදා සංදීපනී

ගින්දරී (ටිකිරි)

රොඩ්නි වර්ණකුල

බන්ටි

මහේන්ද්‍ර පෙරේරා

ලැන්ටි

ටිශෝන් වැන්හොෆ්

සුපිරි

ශ්‍රීනාත් මද්දුමගේ

දෙවියා

සමන් හේමරත්න

දන්ත

රිචඩ් මානමුදලි

චමින්ද

චුලක්ෂි රණතුංග

චෞද්‍රී

චංචලා වර්ණසූරිය

ප්‍රිතවි

ටීනා ෂනෙල්

සකුනි

තරින්දි ප්‍රනාන්දු

මරුටි

Details

Release date

  • 1st December 2022

Language

  • si

KCC Multiplex

C2
  • Cinema Sound System
    Dolby 7.1 Sounds
  • Cinema Crowd
    2K Laser Projection

KCC Multiplex

C3
  • Cinema Sound System
    Dolby 7.1 Sounds
  • Cinema Crowd
    2K Laser projection