‘ලක්ෂ්මන් හෙවත් බෝගහවත්තෙ ලකී ‘ යනු නිසි ජන්මයක් නොලද මදාවියෙකි. මැරකම් ඔස්සේ දේශපාලඥයින්ගේ සිත් දිනා ඔවුන්ගේම කූලීහේවායෙකු බවට පත්වූවෙකි. ඔහු කළ අනීතික සාහසික ක්රියා එක්තරා කලෙකදී ජන ජීවිතයටද දැඩි බලපෑම් එල්ල කළේය. ලකීගේ අප්රසන්න සමාජ හැසිරීම 'ගිනිඅවි සහ ගිනිකෙළි 2’ චිත්රපටයෙන් දැක ගන්න.
TBA