ගුරු ගීතය | Guru Geethaya poster
ගුරු ගීතය | Guru Geethaya

ගුරු ගීතය | Guru Geethaya

"ගුරු ගීතය " ප්‍රේමය, විරහව, සියුම් මිනිස් හැගීම්, මනා කැප කිරීම්, පරිත්‍යාග තුළින් අවසානයේ ජයග්‍රහණය කරා යාම කැටි කොට ගත් සිනමාකෘතියකි. ලංකාවේ දස ලක්ෂ ගණනක් රසික ජනතාව කියවා රසවිඳි '' ගුරු ගීතය " නවකතාව එහි සෞන්දර්යාත්මික වටිනාකම, සමාජ දේශපාලනික හරය ඇතුළු ගුරු ගීතයෙ හි ලාංකේය රසිකයා දුටු චිත්ත රූපය වඩාත් පුභල කරමින් උසස් රසවින්දනයක් කරා ගෙනයාමට ගුරු ගීතය නිතැතින්ම සම වන ඇත.

DramaRomance
  • NR
  • 1h 29m

Cast

Roshan Ravindra

DUISHEN

Kalpani Jayasingha

ALTHINAI

Details

Release date

  • 30th December 2024

Language

  • si

KCC Multiplex

C2
  • Cinema Sound System
    Dolby 7.1 Sounds
  • Cinema Crowd
    2K Laser Projection

KCC Multiplex

C3
  • Cinema Sound System
    Dolby 7.1 Sounds
  • Cinema Crowd
    2K Laser projection