නයිට් රයිඩර් | Night Rider (S) poster
නයිට් රයිඩර් | Night Rider (S)

නයිට් රයිඩර් | Night Rider (S)

කප්පරක් සිහින බලාපොරොත්තු පොදි බැඳගෙන ජීවිතය ජය ගැනීමට වෙහෙසෙන කුලී රථ රියදුරෙකු, අනපේක්ෂිත ලෙස මුණගැසෙන නාඳුනන අහිංසක තරුණියක් මිනීමරු මැර කල්ලියකින් බේරා ගැනීමට මුළු රැයක් පුරා කොළඹ නගරය තුල මාරාන්තික අරගලයක නිරතවන සහ ඔවුන්ගේ ජීවිත මුළුමනින්ම කණපිට හැරවීමට සමත් වන අති බිහිසුණු සිදුවීම් මාලාවක නොනවතින සංග්‍රාමයක් මෙම චිත්‍රපටය තුළ දිග හැරෙයි. ත්‍රාසය, භීතිය, කුතුහලය හා ප්‍රේමය අතර දෝලනය වන මෙය අවසන් වන්නේ කිසිවකුත් කිසිවිටෙකත් අපේක්ෂා නොකරන හැරවුමකිනි.

ActionAdventureCrimeRomanceThriller
  • NR
  • 1h 30m

Cast

Kalana Gunasekara

TBA

Yureni Noshika

TBA

W. Jayasiri

TBA

Thumindu Dodantenna

TBA

Mahendra Perera

TBA

Bimal Jayakody

TBA

Ananda Kumara Unnahe

TBA

Damayanthi Fonseka

TBA

Aruni Mendis

TBA

Details

Release date

  • 28th July 2022

Language

  • si

KCC Multiplex

C2
  • Cinema Sound System
    Dolby 7.1 Sounds
  • Cinema Crowd
    2K Laser Projection