රෝස ආදරේ | Rosa Adare poster
රෝස ආදරේ | Rosa Adare

රෝස ආදරේ | Rosa Adare

අනූජ් බාලවියේ සිටම නාකොලොප්සි යන රෝගයෙන් සිටින තරුණයෙකි. ඔහුට සිටින්නේ මව පමණි. සමවයසේ පසුවන ජගත් සහ ජනිත් ඔහුගේ මිතුරන් වේ. රෝගී තත්වය හේතුවෙන් කිසිදු ආයතනයකින් ඔහුට රැකියාවක් නොලැබේ. ඔහුට සිහින 10 ක් ඇති අතර ඒ සියල්ල අපට සාමාන්‍ය දේවල්ය.‍ ජනිත් චිත්‍රපට නලුවෙක් වන අතර ඔහුගේ මාර්ගයෙන් වාර්ථා චිත්‍රපටයකට සහභාගීවීමට ලැබේ. එය හදිසියේ ජනප්‍රියවීමත් සමග තවත් වෙළෙද දැන්වීමක් සදහා ඔහුට ඇරයුම් ලැබේ. ජනප්‍රිය රංගනශිල්පිනියක් වන සචිනි එහිදි ඔහුට හමුවේ. කල්යත්ම ඔවුන් පෙම්වතුන් බවට පත්වේ. අනපේක්ෂිත ලෙස ඔවුන්ගේ ජීවිත කණපිට පෙරලෙන්නේ මැරයන් පිරිසක් විසින් සචිනි පිහිඇණුමකට ලක්ව කෝමා තත්වය පැමිණීමත් සමගයි. මැරයින්ගෙන් පලිගැනුමට අනූජ් සහ මිතුරන් එක්ව ඔවුන් පසුපස හඹායයි.

DramaRomanceThriller
  • NR
  • 2h 10m

Cast

Nisala Hettiarachchi

Anuja

Dinakshie Priyasad

Sachini

Dilhani Ekanayaka

TBA

Details

Release date

  • 10th January 2025

Language

  • si

KCC Multiplex

C2
  • Cinema Sound System
    Dolby 7.1 Sounds
  • Cinema Crowd
    2K Laser Projection

KCC Multiplex

C3
  • Cinema Sound System
    Dolby 7.1 Sounds
  • Cinema Crowd
    2K Laser projection