තම පියා ඝාතනය කළ සහ තමා ලුහුබඳින සීතාවක රාජසිංහ රජුගේ, ඝාතන කල්ලිවලින් මිදී ප්‍රතිකාල් මූලස්ථානයට හෙවත් ශාන්ත ලෝරන්ස් නගරයට (කොළඹ කොටුවට) පලා යන කොනප්පු බණ්ඩාරට අතහැර දැමීමට සිදුවන්නේ තම හදබිම වූ සෙංකඩගල පමණක් නොවේ. තම හද බැඳි ප්‍රියාවිය වූ කුසුමාසන දේවිය ද වෙයි.
Kusumasana Devi
TBA