"ගුරු ගීතය " ප්‍රේමය, විරහව, සියුම් මිනිස් හැගීම්, මනා කැප කිරීම්, පරිත්‍යාග තුළින් අවසානයේ ජයග්‍රහණය කරා යාම කැටි කොට ගත් සිනමාකෘතියකි. ලංකාවේ දස ලක්ෂ ගණනක් රසික ජනතාව කියවා රසවිඳි '' ගුරු ගීතය " නවකතාව එහි සෞන්දර්යාත්මික වටිනාකම, සමාජ දේශපාලනික හරය ඇතුළු ගුරු ගීතයෙ හි ලාංකේය රසිකයා දුටු චිත්ත රූපය වඩාත් පුභල කරමින් උසස් රසවින්දනයක් කරා ගෙනයාමට ගුරු ගීතය නිතැතින්ම සම වන ඇත.
DUISHEN
ALTHINAI