මන්දාරා | Mandara (S) poster
මන්දාරා | Mandara (S)

මන්දාරා | Mandara (S)

හසුරුවාගත නොහැකි තම කෝපාවේගයේ පිපුරුමට හසුවී සුන්නද්ධූලි කරගත් පෙම් සිහිනයේ අතරමංව අපේක්ෂා භංගත්වයට පත්වූ සිවිල් ඉන්ජිනේරු ”‍විශ්ව”‍ ගේ සහ පේ‍්‍රමයම පසුපස හඹාගොස් දිනනු නොහැකි වූ අති දක්ෂ ක‍්‍රීඩා තාරකාවක වන සුරූපී ”‍මන්දාරා”‍ ගේ දෙපසකට දිවෙන ජීවිත මාවත, තම කුරිරු මාමාගේ මරණ වරෙන්තුවෙන් ගැලවී වික‍්‍රමාන්විතව පලායන ”‍යශෝරා”‍ නම් අවිහිංසක අනාථ දැරියගේ ඉරණම හා පැටලෙන්නේ අහම්බෙනි. හදිසියේම ඇතිවෙන නව ජීවන සබඳතා මේ තිදෙනාගේම කතාව අමුතුවෙන්ම ලියැවෙන තැනකට ජීවිත පොතේ පිටු පෙරලවනු ”‍මන්දාරා”‍ චිත‍්‍රපටය තුලින් අපි දකිමු. විශ්වගේ ජීවිතයට නව බලාපොරොත්තුවක් ද, මන්දාරාගේ ආදරයට නව අරුතක් ද, අනාථ දැරිය යශෝරාට, ඇයට උරුම ධනයද හිමිකර දෙන්නට ඉරණම ඉඩ හරියිද?

ActionDramaFamily
  • NR
  • 2h 0m

Cast

Bimal Jayakodi

TBA

Megha Sooriyaarachchi

TBA

Chulakshi Ranathunga

TBA

Dinakshie Priyasad

TBA

Chanuka Prabudda

TBA

Semini Iddamalgoda

TBA

Saheli Sadithma

TBA

Details

Release date

  • 26th July 2024

Language

  • si

KCC Multiplex

C2
  • Cinema Sound System
    Dolby 7.1 Sounds
  • Cinema Crowd
    2K Laser Projection

KCC Multiplex

C3
  • Cinema Sound System
    Dolby 7.1 Sounds
  • Cinema Crowd
    2K Laser projection